Shahan - ICT Agent Pty Ltd

උතුම් වස් ආරාධනා පින්කම 2023

ජූලි මස 30 වන දින සවස 4.00 සිට 5.30 දක්වා සදහම් සෙවණ විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.  මෙම මහගු පිංකම සදහා ඔබ සැමගේ සහභාගීතත්වය අපේක්ෂා කරමු! තෙරුවන් සරණයි!