
ඇසළ පොහොය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ ධර්ම දේශනය
වස් සමය ආරම්භ වීම සහ ඇසළ පොහොය නිමිති කරගෙන සදහම් සෙවන ධර්මායතනයෙහි ප්‍රධාන අනුශාසක පුජ්‍ය වෑගඩපොල විමලඥාන ස්වාමින් වහන්සේ පවත්වන විශේෂ ධර්ම දේශනාව ජූලි 24 වැනි සෙනසුරාදා සවස 7.00 ට Zoom තාක්ෂනය ඔස්සේ.
Topic: Dhamma Talk by Ven Wagadapola Wimalagnana Thero
Time: Jul 24, 2021 07:00 PM Canberra, Melbourne, Sydney
Join Zoom Meeting
Meeting ID: 894 8481 5409
OR
Please visit www.sadahamsewana.org.au/LIVE