කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය : නොවැම්බර් මස 26 වන ඉරු දින – පෙ.ව. 8.30 සිට….

Date : Sunday 26th November

Time : 8.30 am – 2.00 pm

Venue : Sadaham Sewana Buddhist Centre (Monk’s Residence)

Agenda

8.30 AM : කඨින චීවරය වැඩමවීම
9.30 AM : ගරුතර මහා සංඝරත්නය වැඩමවීම හා කඨින චීවරය පූජනීය මහා සංඝරත්නය උදෙසා පූජා කිරීම
10.30 AM : දහවල් සම්බුද්ධ පූජාව
11.00 AM : ගරුතර මහා සංඝරත්නය උදෙසා දහවල් දානය පිළිගැන්වීම
12.00 PM : කඨින ආනිසංස ධර්ම දේශනාව
1.00 PM : ගිහි පිංවතුන් උදෙසා දිවා ආහාරය

 

Date

Nov 26 2023
Expired!

Time

8:00 am - 2:00 pm

Location

Sadaham Sewana Buddhist Centre
Category