කඨින චීවර පූජෝත්සවය 2021

දිනය : 2021 නොවැම්බර් 17 වැනි බදාදා

9.50 AM – 10.00 AM කඨින චීවරය වැඩමවීම
10.00 AM – 10.15 AM බුද්ධ වන්දනාව
10.15 AM – 10.30 AM ස්වාමීන් වහන්සේලා වැඩමවීම
10.30 AM – 10.35 AM  ස්වාමීන් වහන්සේලා පිළිගැනිම
10.35 AM – 10.45 AM  තිසරණ පංචශීලය සමාදන් වීම
10.45 AM – 11.15 AM කඨින චීවරය පිළිගැන්වීම
11.15 AM – 11.30 AM  ධර්මානුශාසනාව
11.30 AM – 12.15 PM ස්වාමීන් වහන්සේලා සදහා දහවල් දානය පිලිගැන්වීම
12.15 PM – 1.00 PM  ධර්මානුශාසනාව සහ පුණ්‍යානුමෝදනාව

 

දහවල් දානයට සම්බන්ධ වීම සදහා

https://docs.google.com/spreadsheets/d/1sQU4hF731vNl51ntg9vAYWQKppupDqBM/edit?usp=sharing&ouid=118151744128911949320&rtpof=true&sd=true

 

 

Date

Nov 17 2021
Expired!

Time

10:00 am - 2:00 pm

Labels

Other Programs
Category

Leave a Reply

Your email address will not be published. Required fields are marked *