Meditating Monk

2021 වස් ධර්ම දේශනා මාලාව

2021 වස්සාන සමය වෙනුවෙන් සදහම් සෙවන ධර්ම ආයතනය සංවිධානය කරනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාව 2021 අගෝස්තු මස 1 වැනි ඉරුදින සිට ඔක්තොම්බර් මස 31 වැනි ඉරුදින දක්වා සෑම ඉරුදිනකම සිඩ්නි වේලවෙන් සවස 6.30 සිට 8.00 දක්වා 

Topic: 2021 වස් ධර්ම දේශනා මාලාව
Time: 7.30 PM to 9:00 PM Canberra, Melbourne, Sydney
          Every week on Sun, until Oct 31, 2021, 14 occurrence(s)

https://us02web.zoom.us/j/82373937592?pwd=NTZlK1NnSEU2VS9hZVo3bitNQk03Zz09

Meeting ID: 823 7393 7592

Passcode : 898154

                                      Or  

Please visit www.sadahamsewana.org.au/LIVE

වෙලාවමාතෘකාවඅනුශාසකත්වය
AU TIMESL TIME
Sunday 1st August6.30-8.00 PM2.00-3.30 PMසසරෙහි අනතුරපූජ්‍ය ගංගොඩවිල අරියගවේසි හිමි
Sunday 8th August6.30-8.00 PM2.00-3.30 PMදුක්ඛ සත්‍යයපූජ්‍ය වට්ටාරම ධම්මදස්සි හිමි
Sunday 15th August7.30-9.00 PM3.00-4.30 PMසමුදය සත්‍යයපූජ්‍ය වැලිමඩ ජිනාලංකාර හිමි
Sunday 22nd August6.30-8.00 PM2.00-3.30 PMසළායතනපූජ්‍ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි
Sunday 29th August6.30-8.00 PM2.00-3.30 PMපඤ්චුපාධනස්ඛදයපූජ්‍ය අලව්වේ අනෝමදස්සී හිමි
Sunday 5th September6.30-8.00 PM2.00-3.30 PMපටිච්චසමුප්පාදයපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි
Sunday 12th September6.30-8.00 PM2.00-3.30 PMසිලයපූජ්‍ය පානම ආනන්ද හිමි
Sunday 19th September6.30-8.00 PM2.00-3.30 PMසමාධියපූජ්‍ය මීගොඩ සුඛිත හිමි
Sunday 26th September6.30-8.00 PM2.00-3.30 PMපඤ්ඤ්‍රවපූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමි
Sunday 3rd October6.30-8.00 PM1.00-2.30 PMකායානුපස්සනාවපූජ්‍ය පලුගස්වගස්වැව සද්ධාතිස්ස හිමි
Sunday 10th October6.30-8.00 PM1.00-2.30 PMවෙදනානුපස්සනාවපූජ්‍ය උස්ගොඩ ධම්මගරු හිමි
Sunday 17th October6.30-8.00 PM1.00-2.30 PMචිත්තානුපස්සනාවපූජ්‍ය ඕපාත සමිත විහාරි හිමි
Sunday 24th October6.30-8.00 PM1.00-2.30 PMධම්මානුපස්සනාවපූජ්‍ය ඇල්ලේ කුසලඥාන හිමි
Sunday 31st October6.30-8.00 PM1.00-2.30 PMනිර්වාණ සුවයපූජ්‍ය වෑගඩපොල විමලඥාන හිමි

Date

Aug 15 2021
Expired!

Time

7:30 pm - 9:00 pm

Labels

Dhamma Discussion