
Annual General Meeting
දිනය : 2022 පෙබරවාරි මස 26 වැනි සෙනසුරාදා
වෙලාව : ප.ව 8.00 සිට 9.30 දක්වා
ප.ව. 8.00 – 8.10 – පැමිණ සිටින පිරිස තිසරණ පංචශීලයෙහි පිහිටවීම.
ප.ව. 8.10 – 8.20 – ධර්මානුශාසනාව
ප.ව. 8.20 – 8.30 – සභාපති තුමාගේ වාර්තාව
ප.ව. 8.30 – 8.40 – ලේකම් තුමාගේ වාර්තාව
ප.ව. 8.40 – 8.50 – අය වැය වාර්තාව
ප.ව. 8.50 – 9.05 – අදහස්, යෝජනා සහ ගැටළු
ප.ව. 9.05 – 9.15 – නව නිලධාරී මණ්ඩලය පත් කිරීම
ප.ව. 9.15 – 9.25 – 2022 වසර සදහා සැලසුම්
ප.ව. 9.25 – 9.30 – ස්තුති කතාව
සම්බන්ධ වීම සදහා කරුණාකර පහත ලින්ක් එක භාවිතා කරන්න.
Topic: Annual General Meeting
Time: Feb 26, 2022 08:00 PM Canberra, Melbourne, Sydney
Join Zoom Meeting
Meeting ID: 854 0069 3337
Passcode: 194000