
Vesak Program – Conducted by Ven. Gangodawila Ariyagawesi Thero
Date : Sunday 15th May
Time : 8.30 am – 4.30 pm
Venue : Sadaham Sewana Buddhist Centre
Conducted by : Ven. Gangodawila Ariyagawesi Thero
Agenda
පෙරවරු:
07.00 – 08.00 බුද්ධ පූජාව හා හීල් දානය
08.00 – 09.30 සිල් සමාදන්වීම, සූත්‍ර දේශණාව
09.30 – 10.00 පරියංක භවනාව
10.00 – 10.20 සක්මන් භාවනාව
10.20 – 11.00 පරියංක භවනාව
11.00 – 01.00 බුද්ධ පූජාව, දහවල් දානය හා විවේකය.
පස්වරු:
01.00 – 02.00 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ජායනව හා දහම් සාකච්චාව
02.00 – 02.30 සක්මන් භාවනාව
02.30 – 03.00 පරියංක භවනාව
03.00 – 03.30 ගිලන්පස
03.30 – 04.30 ධර්ම දේශණාව
04.30 – 05.00 පරියංක භවනාව හා අනුමෝදනව.