බක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන සීල භාවනා වැඩසටහන – අප්‍රේල් 28 වන ඉරු දින

Date : Sunday 28th April

Time : 8.00 am – 5.00 pm

Venue : Sadaham Sewana Buddhist Centre (Monk’s Residence)

Conducted by : Ven. Gangodavila Ariyagawesi Thero

Agenda

පෙරවරු:
08.00 – 08.30  : කිරි පිඩු පූජාව, සිල් සමාදන් කරවීම
08.30 – 9.45     : සූත්‍ර දේශණාව
09.45 – 10.30   : භාවනාව
10.30 – 11.00    : බුද්ධ පූජාව
11.00 – 01.00    : දහවල් දානය හා විවේකය

පස්වරු:
01.00 – 03.00   : ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ජායනව හා දහම් සාකච්චාව
03.00 – 03.30   : ගිලන්පස විවේකය
04.00 – 05.00   : ධර්ම දේශනාව
05.00                  : පුණ්‍යානුමෝදනාව

 

  • 00

    days

  • 00

    hours

  • 00

    minutes

  • 00

    seconds

Date

Apr 28 2024

Time

8:00 am - 5:00 pm

Labels

Dhamma Discussion,
Meditation Programs

Location

Sadaham Sewana Buddhist Centre