
පොසොන් සීල සමාදාන වැඩසටහන – ජූනි මස 11 වන ඉරු දින
Date : Sunday 11th June
Time : 8.00 am – 5.00 pm
Venue : Sadaham Sewana Buddhist Centre
Conducted by : Ven. Gangodavila Ariyagawesi Thero
Agenda
පෙරවරු:
08.00 – 08.30 : කිරි පිඩු පූජාව, සිල් සමාදන් කරවීම
08.30 – 9.45 : සූත්‍ර දේශණාව
09.45 – 10.30 : භාවනාව
10.30 – 11.00 : බුද්ධ පූජාව
11.00 – 01.00 : දහවල් දානය හා විවේකය
පස්වරු:
01.00 – 03.00 : ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ජායනව හා දහම් සාකච්චාව
03.00 – 03.30 : ගිලන්පස විවේකය
04.00 – 05.00 : ධර්ම දේශනාව
05.00 : පුණ්‍යානුමෝදනාව